Social Icons

twitter facebook google plus linkedin rss feed email



Sunday, December 13, 2020

ලංකාවේ පුංචි කෞතුකාගාරය - අරුම පුදුම දේවල් ගොඩාක් තියන අනිවාර්යෙන්ම ඔබ යන්නම ඕනේ - PADENIYA ANTIQUES

ලෝකේ වටේම තියෙන අරුම පුදුම දේවල් ගොඩාක් අපිට මේ තැනට ගිහින් බලාගන්න පුළුවන්.පරණ බඩු වගේම වටිනා කියන වෙනත් දේවලුත් මේ කියන තැන තියනවා. පරණ පිත්තල බඩු, පුස්කොල පොත් , බිත්ති ඔරලෝසු , අධ්‍යාපනික වටිනා පොත් සහිත පුස්තකාලයක් , සංගීත භාණ්ඩ, කැමරා වර්ග, ග්‍රැමෆෝන්, රෙදි මහන මැෂින් , පරණ ටෙලිෆෝන් , කඩු ,දුනු, ආදී තවත් ගොඩක් දේවල් බලාගන්න පුළුවන්. පාදෙණිය මහතාව හමුවීමට වීඩියෝවේ ඇති දුරකථන අංකය හා සම්බන්ධ වන්න පුළුවන් . 

වීඩියෝව මෙතනින් බලන්න 

Hey My Readers and Visitirs If You Like Us or Our Web Site Please Share and Link back To My Site ... Take Care .,.,.



0 comments:

add

Related Posts Plugin for WordPress, Blogger...
 

Google Analystic

add block